gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ස්වර්ණමහල් පවට මහ බැංකුව කරගහයි... මහජන බැංකුවෙන් වන්දි ගෙවයි!

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී හි තැන්පත් කරුවන් හෝ ඔවුනගේ නීත්‍යානුකූල උරුමකරුවන්ට වන්දි මුදල් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ 2023.06.09 දින සිට මහජන බැංකුවේ ඕනෑම ශාකාවකින් උපරිමය රුපියල් 1,100,000 යටත්ව වන්දි මුදල් ලබා ගන්නා ගත හැකි බවයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka