මෙම සිකුරාදා දින එනම් 30 වන දින කොළඹ කොටස් වලට විශේෂ නිවාඩු දිනයක් බවට පත් කර තිබේ.
ඒ 30 වැනි සිකුරාදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙනි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුලද සමග වන එකගතා මත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීම සඳහා අවශ්‍ය කාලය ලබා ගැනීමට මෙම 30 වැනිදා ද විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.