gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොස්ගොඩ පොඩි සුජිගේ ඥාති යොයුරෙකු සිය නිවෙසේදීම ඝාතනය කරයි (VIDEO)

අම්බලන්ගොඩ, කොස්ගොඩ ශ්‍රී  ඥානවිමල මාවතේ නිවසක සිටි පුද්ගලයකු වෙඩිතබා ඝාතනයකර  ඇති බව කොස්ගොඩ පොලිසිය පවසනවා.

ඔහුගේ නිවස ඉදිරිපිටදී මෙමෙ ඝාතනය සිදු කර තිබේ. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ විජිත් මහේනද්‍ර සිල්වා නමැති වයස අවුරුදු 51 වයසැති එක්දරු පියෙකු බවයි වාර්තා වන්නේ. 
අද උදේ6.50 ට පමන වෙඩි තැබිම සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිනිිි නාඳුුන පුද්ගලයන් දෙදෙනෙකු නිවසට කතාකර ගේට්ටුව  විවෘත කරවාගෙන මෙම වෙඩිතැබිම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

කොස්ගොඩ පොඩි සුජිගේ ඥාති යොයුරෙකු මෙසේ ඝාතනයකර ඇති බවයි වාර්තා වන්නේ. කොස්ගොඩ  පොලිසිය  විමර්ශනය සිදුකරයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka