gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ ජනාධිපතිවරණ මෙහෙයුම ලංසා අතට ගනී.. පොහොට්ටුවන්ද එක්වෙති!

රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජනාධිපතිවරණ මැතිවරණ වැඩපිළිවෙළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී පිරිසකගේ ප්‍රධානත්වයෙන් දැනටමත් ආරම්භ වී තිබේ.

ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමැතිවරු කිහිප දෙනෙකුට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ඇතුළු කණ්ඩායමක් ඒ සඳහා මූලික වෙමින් සිටී.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ පිරිසක් ද ජනාධිපතිවරයා ජනාධිපතිවරණයෙන් දිනවීම සඳහා එම කටයුතුවල නිරත වෙමින් සිටින බව වාර්තා වෙයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka