gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල්ට පොහොට්ටුවෙන් ජනාධිපති අපෙක්‍ෂකත්වය දෙන්නෑ - පොහොට්ටුව දන්වයි

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම පක්ෂයේම අයෙකු ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි. 
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණ අපේක්ෂකයා ලෙස පත් කරන්නේ යයි පලවන වාර්තා අසත්‍ය බවත් හෙතෙම පැවසීය.

මැතිවරණයකට මුහුණ දිය හැකි ශක්තිමත්ම කණ්ඩායම සිටින්නේ තම පක්ෂය සමඟ බවත් එනිසා සෙසු පක්ෂවලට තම පක්ෂය හා එක්වන ආරාධනා කරන බවත් ඔහු කියා සිටියේය.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka