විපක්ෂය තුළ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට මේවන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග පවසනවා. සිය පක්ෂයේ අදහස් වලට ගැලපෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සමඟ ඊලඟ විකල්ප ආණ්ඩුව නිර්මාණය කිරීමේ අරමුණින් මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි එම ආරංචි මාර්ග පැවසූවේ.
සජිත් එක්ක පොහොට්ටුවේ පිරිසක් හොර රහසේම වැඩ! තව පිරිසක් සාකච්ඡාවක! ආණ්ඩු බලය ගන්න විපක්ෂයේ ලොකුම සන්ධානයකට සාකච්ඡා අරඹයි!
2023-06-16T07:07:00+05:30
Lanka Hot News