gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල්ට තිරියාය ලයිට්හවුස් එකක් වගේ පේන්න පුලුවන්! අපිට ඒක ජීවමාන බුදුරදුන්ගේ කේශධාතු නිදන් කරපු බෞද්ධ උරුමයක්! මැදගොඩ අභයතිස්ස හිමි ජනාධිපතිට ඉතිහාසය උගන්වයි (VIDEO)

කුරුන්දි විහාරයේ ඉඩම් සම්බන්ධයෙන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි ජනාධිපතිවරයා කළ ප්‍රකාශවලට පිළිතුරු ලබා දීමට පියවර ගෙන තිබේ.

එහිදී අභයතිස්ස හිමියන් කියා සිටියේ තිරියාය ගිරිහඩුසෑය ජනාධිපතිවරයා ලයිට්හවුස් එකක් යැයි කීවද එහි ජීවමාන බුදුරදුන්ගේ කේශ ධාතු තැන්පත් කොට ඇති බවකි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka