ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය ඉක්මන් වෙනසක් සිදු කරන්නැයි එම පක්‍ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම පක්ෂයේ සෙසු ඉහල නිලධාරීන් විසින් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
ඊට හේතුවී ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයකදී වමේ පක්ෂ වලින් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නොහැකි වීමයි.
ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන්නේ නම් නායකත්ව වෙනසක් සිදුකළ යුතු බවට යෝජනා කර ඇත.