පිළිකා රෝගියෙකුට සෙත් ශාන්තියක් කර ආපසු යාම සඳහා කැබිලිත්ත ප්‍රදේශයේ පිහිටි දේවාලයකට හෙලිකොප්ටරයක් ඒම හේතුවෙන් එම ප්‍රදේශයේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඊයේ දිනයේ ඇති ව තිබිණි.
ශාන්තිකර්මයකට කැබිලිත්තට හෙලිකොප්ටරයක් එයි... ප‍්‍රදේශවාසීන් නොසන්සුන්!
2023-06-05T11:02:00+05:30
Lanka Hot News