gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මියගිය කලාකරුවන් හතරක් ඒ අයි මගින් යලි උපදවා ජීවිත රක්‍ෂණ දැන්වීමක – සමාජජාලවල දැඩි විවේචන

ප්‍රකට රක්ෂණ සමාගමක අලුත්ම ප‍්‍රචාරත දැන්වීමක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල වල විවාදාත්මක තත්ත්වයක් ඇතිව තිබේ.

අභාවප්‍රාප්ත වූ මෙරට ජනප්‍රිය කලාකරුවන් සිව් දෙනකුගේ අනුරූ කෘතීම බුද්ධිය භාවිතා භාවිතයෙන් නැවත ප්‍රතිනිර්මාණය කර ඔවුන් එම දැන්වීම සඳහා යොදාගෙන තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka