gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරගලයෙන් පසු මන්ත්‍රී ආරක්ෂාවට දුන් පොලිස් නිලධාරීන් මන්ත්‍රී නිවාසවල බැල කමේ යොදවලා!

අරගලයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව සඳහා වැඩි කළ  පොලිස් ආරක්ෂකයින් විශාල පිරිසක් මේ වනවිට එම  මන්‍ත්‍රීවරුන්ගේ නිවාසවල බැලකමේ යොදවා ඇති බව වාර්තා වේ.
අරගලයෙන් පසුව මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට කටයුතු කිරීමේදී එතෙක් ඔවුන්ගේ ආරක්ෂාවට සිටි ආරක්ෂකයින් දෙදෙනා වෙනුවට තවත් හතර දෙනෙකු ලබාදීමට කටයුතු කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka