gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කලකට පසු ගෝටා මාධ්‍යට ලංවේ.. රටේ තත්වය ගැන මාධ්‍ය අසයි!

මේ දිනවල රටේ තත්වය ගැන අදහසක් පවසන්නයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියේය.

එම පැනයට පිළිතුරක් නොදී හිටපු ජනාධිපතිවරයා සිනහ සී එතනින් ඉවත්ව ගියේය.

ඒ ඒ මහතාගේ 74 වැනි ජන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට ගෞතම විහාරස්ථානයේ දී පවත්වනු ලැබූ බෝධිපූජා පින්කමක් අතරතුර දී ය.

එම බෝධි පූජා පිංකම සඳහා දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

බෝධිපූජාව මෙහෙයවන ලද්දේ ස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසිනි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka