ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් පුද්ගලික ප්‍රශ්නයක් නොමැති බවත් මන්ත්‍රීවරිය මිරිහානේ සිටිය යුතු මන්ත්‍රීවරියක් බවද සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඊයේ (08) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
මන්ත්‍රී නලින් බණ්ඩාර තවදුරටත් සදහන් කළේ,
“හරි විදියට නම් මේ මන්ත්‍රීතුමිය ඉන්න ඕනේ මිරිහානේ. මිරිහානේ තමයි තියෙන්නේ මේ පුරවැසිභාවය සම්බන්ධයෙන් නෛතිකව කටයුතු නොකරන අයට ඉන්න තියෙන නිවස්නය. මිරිහානේ ඉන්න ඕනේ මන්ත්‍රීතුමිය මේ පාර්ලිමේන්තුවට ඇවිත් තව තර්ජන ගර්ජනත් කරනවා.”
කෙසේ වෙතත් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ අද (09) පාර්ලිමේන්තුවේදී සදහන් කළේ, තමා මේ රටේ පුරවැසියෙකු නොවේ නම් සමගි ජන බලවේග පක්ෂය වලංගු නොමැති බවත් කතා කරන විට විදුරු ගෙවල් වල සිට ගල්ගසන්න එපා යනුවෙන්ය.
මන්ත්‍රීනී ඩයනා ගමගේ තවදුරටත් සදහන් කළේ,
“නලින් බණ්ඩාර කියන අර අනිත් මන්ද මානසික බණ්ඩාර ඊයේ කියනවා මම ඉන්න ඕනේ මිරිහානෙලු. මම මිරිහානේ ඉන්න ඕනේ නම් සජබේ සෙට් එකම ඉන්න ඕනේ මුල්ලේරියාවේ තමයි නවතින්නේ.”