gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!

ද්වී පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාගයට ගත්,  රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ  ගේ පාර්ලිමේන්තු ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමට අදාළ තීන්දුව අද (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

පෙත්සම් කාර සමාජ ක්‍රියාධර ඕෂල හේරත් සිය පෙත්සමින් කරුණු  ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේ   ඩයනා ගමගේ  බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බවත්,  බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මන්ත්‍රීවරියට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරීමට ඉඩක් නැති බවත්ය  .


එබැවින් ඇයගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස  පෙත්සම්කරු ඉල්ලා සිටියේය.


පෙත්සමින්  ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබිණි.

අද එම නඩුවේ  තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka