gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“මගේ ජාතක හොයන්න ආවොත් ඔක්කෝගෙම ජාතකය අරිනවා මෙතන” – ඩයනා අදත් යකා නටයි (VIDEO)

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා අතර ඊයේ (07) පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුණා.

ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළේ තමාගේ ජාතකය සෙවීමට පැමිණියහොත් තමා ඔක්කොගෙම ජාතකය දිග හැරීමට සූදානම් බවයි.

තමා සමගි ජනබලවේගයේ උප ලේකම් ධුරයෙන් ඉවත් වූ බවට තම ලිපි ශීර්ෂය සහ අත්සන හොරට යොදා සමගි ජන බලවේගය දිස්ත්‍රික් උසාවියකට කූට ලේඛනයක් ලබාදී ඇතැයි පැවැසුවා.

මෙි සම්බන්ධයෙන් තමා රහස් පොලිසියට පැමිණිල්ලක් කළ බව කී ඩයනා ගමගේ මහත්මිය කූඨ ලේඛන හදා තියෙන්නේ කවුදැයි  කියා රටේ ජනතාවට ඔප්පු කර පෙන්වන බවද සඳහන් කළා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka