gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කරයි

අද (19) දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කරයි.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහි එම නඩුව සැප්තැම්බර් මස (11) වනදා දක්වා කල්තැබීමට නියම කරයි.

පසුගිය 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේදී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළ බවට ඔහු චෝදනා ලබා ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka