පස්සෙ දොරන් බලයට පැමිණි පිරිස් අද අයුතු බලතල පාව්ච්චි කරමින් මිනිසුන්ගේ නිදහස සීමා කොට ඒකාධිපති පාලනයක් කර යාමට කටයුතු කරන බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ සදහන් කර සිටියහ.
අශීලාචාර හෘදය සාක්ෂියක් නොමැති රටත් මේ වනවිට බිහිවී ඇති බව කී උන්වහන්සේ මෙවැනි පාලකයන් එළවා දැමීමට කටයුතු කළ යුතු බවද කියා සිටියහ.
අශීලාචාර හෘදය සාක්ෂියක් නොමැති රටත් මේ වනවිට බිහිවී ඇති බව කී උන්වහන්සේ මෙවැනි පාලකයන් එළවා දැමීමට කටයුතු කළ යුතු බවද කියා සිටියහ.
