gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොසොන් කලබලය මැද ජෙරම් කණෙන් රිංගයි.. බිරිද හා දරු දෙදෙනා ලංකාවට එවයි…

මේ වන විට විදේශ ගතව සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ බිරිඳ හා දියණියන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වෙයි. ඔවුන් ඊයේ දිනයේ කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණ ඇත්තේ සිංගප්පූරුවේ සිටයි.

බුදුදහමට අපහාස වන ආකාරයෙන් ආන්චෝලනාත්මක ප්‍රකාශයක් කිරීමෙන් පසු ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබිණ.

ඉන් අනතුරුව ඔහුට රටින් පිටවීම වාරණය කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් ඔහු සිංගප්පූරුවේ සිට කියා සිටියේ තමන් යොදාගෙන ඇති දිනයේදීම ලංකාවට පැමිණෙන බවයි.

නමුත් ඔහු පැවසූ පරිදි ශ්‍රී ලංකාවට නොපැමිණි අතර ඔහු සිංගප්පූරුවේ දිගටම රැඳී සිටියදී ඔහු වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිටිමින් සිටී.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka