gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

“ගෝඨා නෙවෙයි, චමල් තමයි හොඳ…!” - බෙංගමුවේ නාලක හිමි

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරා ගත් අවස්ථාවේ දී, තමන්ගේ අදහස වූවේ, ගෝඨා වෙනුවෙන් චමල් රාජපක්ෂ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කළ යුතු බව යැයි, බෙංගමුවේ නාලක හිමියෝ පවසති.

අරුණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව පවසා තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මහජන විශ්වාසය පළුදු කළ බව පවසන උන්වහන්සේ, ඇතැම් පුද්ගලයන්, තවමත්, දුරකථනයෙන් කතාකොට, ගෝඨාභයට ඡන්දය දෙන්න යැයි ඉල්ලා සිටීම සම්බන්ධයෙන් දොස් නගන බවද පවසයි.

ගෝඨාභයට නාමයෝජනා නොදී චමල් රාජපක්ෂට නාමයෝජනා දුන්නා නම් රටට මේ විපත් අත් නොවන බව තමන් අදටත් විශ්වාස කරන බවද උන්වහන්සේ පවසයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka