දණ්ඩ මුක්තිය තියෙන තාක් ලංකාවේ ස්ථාවරත්වයක් හා තිරසර සාමයක් ඇති කරගත නොහැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය අවධාරණය කොට තිබේ. එහි නියෝජ්‍ය මහකොමසාරස්වරිය පෙන්වා දුන්නේ පසුගිය සමයේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ආණ්ඩුවද ඍජු වගවීමක් දැරිය යුතු බවකි.
එසේ වුවහොත් ජාත්‍යන්තර ආයතනවලට පිටත සිට විමර්ශන සිදු කළ හැති බවත්, චූදිතයන්ට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගත හැකි බවත් ඇය පෙන්වා දුන්නාය.
එසේ වුවහොත් ජාත්‍යන්තර ආයතනවලට පිටත සිට විමර්ශන සිදු කළ හැති බවත්, චූදිතයන්ට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගත හැකි බවත් ඇය පෙන්වා දුන්නාය.
