gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද යළි අගමැති වෙනවාද ? – නාමල් පිළිතුරු දෙයි (VIDEO)

මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් මේ රටේ නායකත්වයට පත්වන්නේ නම් එසේ පත්වන්නේ ජනතාවගේ කැමැත්තෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.“ඊයේ පෙරේදා දිනවලත් අද උදෑසනත් අපේ දුරකථනවලට කතාකරලා අහන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වෙනවාද කියලා. එහෙමනෙ අහන්නෙ ? දැන් මගෙන් වාඩිවෙච්ච ගමන් නීතීඥ රවීන්ද්‍ර මැතිතුමාත් ඇහුවා. ඇයි කියලා ඇහුවාම කියනවා මේ කොළඹට හුඟක් හමුදාව ගෙනල්ලා කියලා. කොළඹට හුඟක් පොලීසියෙන් ගෙනල්ලා කියලා. මගේ ආදරණීය අම්මේ තාත්තේ, මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යකමෙන් අයින් වුණෙත් මහජනතාව එක්ක, නැවත වතාවක් මේ රටේ නායකත්වයට එනවා නම් එතුමා නායකත්වයට එන්නෙත් මහජනතාවගෙන් කියන එකත් තමුන්නාන්සෙලාට මතක් කරන්න ඕනෙ. ඒකට පොලීසියෙන් හමුදාවෙන් 10,000ක් කොළඹට ගේන්න ඕනෙ නෑ”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) අවිස්සාවේල්ල, සීතාවක ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින්ගේ හමුවක් අමතමිනි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka