gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මම හොඳ සිංහල පොරක්.. හැමෝම මට සමාව දුන් බව කෝල් කරලා කිවුවා..- ජෙරම් හොද සිංහලෙන් කියයි.. (video)

තමන්ට සමාව දුන් බව ප්‍රකාශ කරමින් තම කාර්යාලයට හා තමාට දුරකථන ඇමතුම් රාශියක් විවිධ ආගමිකයන්ගෙන් ලැබුණු බව ජෙරම් ප‍්‍රනාන්දු දේවගැතිවරයා සඳහන් කරයි.තමන් විසින් මුලින් සමාව ඉල්ලූවායින් පසු එසේ දුරකථයෙන් අමතා තමන්ට සමාව දුන් බොහෝ දෙනාට ස්තුති කරන බවද හෙතෙම කියා සිටියේය.

තමන් විසින් සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන් සිත් රිදීමක් වූයේ නම් ඒ සියලු දෙනාගෙන් නැවත වතාවක් තමන් සමාව ඉල්ලා සිටින බවද හෙතෙම පවසයි.

තමයි සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka