පළාත් පාලන ඡන්දෙට බයයි! පළාත් සභා ඡන්දෙට බයයි! ඒවා තියන්නේ නෑ! ජනාධිපතිට ජනවරමක් නෑ! අමාත්‍යංශ ලේකම්වරුන්ට කියනවා කැබිනට් පේපර් දාන්න එපා කියලා! කෝ ජනතා නියෝජනය? මෙහෙම රටක් කරන්න පුළුවන්ද? VIDEO
ජනාධිපතිවරයා කැබිනට් ඇමැතිවරුන් නොමැතිව අමාත්‍යංශ ලේකම්වරුන් හරහා රටේ පාලනය සිදුකිරීමට සූදානම් වන බවත්, ඒ හරහා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී යනු ඇති බවත් එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ නොපවත්වා සිටින්නේ ජනතා නියෝජනයට ඇති බිය නිසා බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය
ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ නොපවත්වා සිටින්නේ ජනතා නියෝජනයට ඇති බිය නිසා බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය
පළාත් පාලන ඡන්දෙට බයයි! පළාත් සභා ඡන්දෙට බයයි! ඒවා තියන්නේ නෑ! ජනාධිපතිට ජනවරමක් නෑ! අමාත්‍යංශ ලේකම්වරුන්ට කියනවා කැබිනට් පේපර් දාන්න එපා කියලා! කෝ ජනතා නියෝජනය? මෙහෙම රටක් කරන්න පුළුවන්ද? VIDEO
2023-05-21T21:00:00+05:30
Gossip Lanka Hot News