වසන්ත මුදලිගේ ඉවත් කරයි – නව අන්තරේ කැදවුම්කරු පත් කළ බව අන්තරය නිවේදනය කරයි
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ධුරයෙන් වසන්ත මුදලිගේ ඉවත් කර තිබේ.
ඒ අනූව නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් පත් කරන ලද බව අන්තරය නිවේදනය කර තිබේ.
එම නිවේදනය පහතින්
ඒ අනූව නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් පත් කරන ලද බව අන්තරය නිවේදනය කර තිබේ.
එම නිවේදනය පහතින්
වසන්ත මුදලිගේ ඉවත් කරයි – නව අන්තරේ කැදවුම්කරු පත් කළ බව අන්තරය නිවේදනය කරයි
2023-05-22T06:30:00+05:30
Lanka Hot News