gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මිහින්තලේ ලයිට් කපයි... ටෝච් ගේන්නැයි විහාරාධිපති හිමියෝ කියති... බිල ගෙවන්න පිණ්ඩපාතේ යති (VIDEO)

පොසොන් සමය වෙනුවෙන් මිහින්තලා පුදබිමේ සවිකර තිබූ නව විදුලි සම්බන්ධතාවය විදුලිබල මණ්ඩලය විසින් විසන්ධි කර තිබේ. මුදල් ලැබෙන තිබූ විදුලි බලය ලබාදීම සිදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් කරන ලද නියෝගයක් මත මෙය සිදුකර ඇතැයි මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කළහ.

මිහින්තලාව මූලික කරගනිමින් පැවැත්වීමට සංවිධානය කර ඇති මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන රජයෙන් වෙන් කර නොමැති බවටද උන්වහන්සේ චෝදනා කරති.

මේ හේතුවෙන් උන්වහන්සේ සඳහන් කළේ තමන් වහන්සේ පිඬු සිඟා වැඩ වූ මෙවර මිහින්තලා පොසොන් උත්සවය පවත්වන බවය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka