gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මං ඊලග ජනාධිපති වෙනවා.. රට බේරාගන්නවා - ජනක මාධ්‍ය හමුවක

මීළඟ ජනාධිපතිවරණය සඳහා තමන් අනිවාර්යෙන්ම තරග කරන බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

තමන්ට ජනාධිපතිවරණයට තරඟ කරන්නැයි පාර්ශව රසකින් කරන ලද ඉල්ලීම් සලකා බලා තමන් මෙම තීරණය ගත්තා බවත් ඔහු පැවසීය.

රටේ පවතින නරුම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා දේදුනු වර්ණ සන්ධානයක් සකස්කරමින් ඉදිරියේ දී රටේ බලය පිහිටුවීමට තමන් සූදානම් බවද හෙතෙම එහිදී සදහන් කලේය.

පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර එම ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ කියා සිටියේය.

තමන්ට විරුද්ධව ගෙන ආ යෝජනාවට පක්ෂ වූයේ ප‍්‍රශ්ණය නොතෙරෙන අය බවත් විරුද්ධ වූ අය මෙම තත්ත්වය තේරුම් ගෙන ඇති බවත් හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka