රත්තරන් හොරෙන් අරන් ඇවිත් මාට්ටු වූ ආණ්ඩුවේ අලි සබ්‍රි රහීම්ට එරෙහිව වහාම පියවරක් ගන්න! සජබෙන් කතානායකට ලියුමක්!
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට එරෙහිව සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධනට ලිපියක් භාරදී තිබේ.
නීතිවිරෝධී ලෙස රත්‍රන් සහ ජංගම දුරකථන තොගයක් මෙරටට ගෙන ඒමට උත්සාහ කිරීමේදී මන්ත්‍රීවරයාව කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේ (24) උදෑසන රේගු භාරයට ගැනිණි.

එහිදී හෙළිවූයේ ඔහු රත්‍රන් කිලෝ 3 1/2ක් සහ ස්මාර්ට් දුරකථන 91ක් මෙරටට ගෙනැවිත් ඇති බවය.
පසුව රුපියල් මිලියන 7.5ක දඩයක් ගෙවීමෙන් අනතුරුව ඔහුව නිදහස් කර තිබුණි.
කථානායකවරයාට ලිපිය ඉදිරිපත්කළ මන්ත්‍රී කණ්ඩායම පවසන්නේ අලි සබ්රි මන්ත්‍රීවරයා මන්ත්‍රී වරප්‍රසාද අවභාවිත කර ඇති බවය.
කථානායකවරයාට ලිපිය ඉදිරිපත්කළ මන්ත්‍රී කණ්ඩායම පවසන්නේ අලි සබ්රි මන්ත්‍රීවරයා මන්ත්‍රී වරප්‍රසාද අවභාවිත කර ඇති බවය.
රත්තරන් හොරෙන් අරන් ඇවිත් මාට්ටු වූ ආණ්ඩුවේ අලි සබ්‍රි රහීම්ට එරෙහිව වහාම පියවරක් ගන්න! සජබෙන් කතානායකට ලියුමක්!
2023-05-25T18:04:00+05:30
Lanka Hot News