ක්‍රීඩා අමාත්‍යංශයේ තවත් පිපිරීමක්! අර්ජුන ක්‍රීඩා සභාවේ සභාපති වෙලා ඉඳලා තියෙන්නේ නීති විරෝධීව! ඇමැතිගෙම ජ්‍යෙෂ්ඨ උපදේශක ඇමැතිටම ලියයි!
ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් අර්ජුන රණතුංග මහතා කටයුතු කොට ඇත්තේ නීති විරෝධීව බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.
අද (25) දින ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් චන්ද්‍රසේකර මහතා මේ බව දැනුම් දී ඇත.
ඊට අදාළ ලිපිය පහත දැක්වේ.
අද (25) දින ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් චන්ද්‍රසේකර මහතා මේ බව දැනුම් දී ඇත.
ඊට අදාළ ලිපිය පහත දැක්වේ.
ක්‍රීඩා අමාත්‍යංශයේ තවත් පිපිරීමක්! අර්ජුන ක්‍රීඩා සභාවේ සභාපති වෙලා ඉඳලා තියෙන්නේ නීති විරෝධීව! ඇමැතිගෙම ජ්‍යෙෂ්ඨ උපදේශක ඇමැතිටම ලියයි!
2023-05-25T18:00:00+05:30
Lanka Hot News