මාධ්‍ය හමුව අතරමැදදි හඳුන්නෙත්තිගේ ෆෝන් එකට ඕමානයේ සිංහල කාන්තාවක් කතා කරයි! හතර වටේටම බැනගෙන බැනගෙන යයි! (VIDEO)
ඕමානයේ රැකියා කරන ලාංකික කාන්තාවන් විදින දුක සම්බන්ධයෙන් එරට සේවය කරන තවත් ලාංකික කාන්තාවක් ඊයේ සජීවීව මෙරට මාධ්‍ය හමුවකට එක්විය.
ඒ, සුනිල් හදුන්නෙත්ති සහභාගී වූ මාධ්‍ය හමුවකදී ඔහුගේ ජංගම දුරකතනය හරහා වීඩියෝ ඇමතුමක් ලබා ගනිමිනි.
එහිදී මෙරටට පැමිණීමට නොහැකිව එම කාන්තාවන විදින දුක ඇය පැවසුවේ මෙසේය.
ඒ, සුනිල් හදුන්නෙත්ති සහභාගී වූ මාධ්‍ය හමුවකදී ඔහුගේ ජංගම දුරකතනය හරහා වීඩියෝ ඇමතුමක් ලබා ගනිමිනි.
එහිදී මෙරටට පැමිණීමට නොහැකිව එම කාන්තාවන විදින දුක ඇය පැවසුවේ මෙසේය.
මාධ්‍ය හමුව අතරමැදදි හඳුන්නෙත්තිගේ ෆෝන් එකට ඕමානයේ සිංහල කාන්තාවක් කතා කරයි! හතර වටේටම බැනගෙන බැනගෙන යයි! (VIDEO)
2023-05-18T07:22:00+05:30
Lanka Hot News