ඉදිරියේදී ජවිපෙට එල්ල වීමට නියමිත දැවැන්ත ප්‍රහාරයක තොරතුර අනුරගේ අතට ඇවිත්! ජවිපෙ යුද්ධයකට මුහුණ දෙන්න සූදානම් වෙයි! (VIDEO)
ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව සියලු බලවේග ඉදිරියේදී එක වේදිකාවකට එක්ව ප්‍රහාර එල්ල කිරීමට නියමිත බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඊට මුහුණ දීමට සිය පක්ෂයට ශක්තියක් ඇති බවකි.
එමෙන්ම වත්මන් පාලනය පෙරළා දමා ඉදිරියේදී ජවිපෙ පාලනයක් නිසැක වශයෙන් බිහිකරන බව කී ඒ මහතා එහිදී මේ පවතින ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඊට මුහුණ දීමට සිය පක්ෂයට ශක්තියක් ඇති බවකි.
එමෙන්ම වත්මන් පාලනය පෙරළා දමා ඉදිරියේදී ජවිපෙ පාලනයක් නිසැක වශයෙන් බිහිකරන බව කී ඒ මහතා එහිදී මේ පවතින ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය.
ඉදිරියේදී ජවිපෙට එල්ල වීමට නියමිත දැවැන්ත ප්‍රහාරයක තොරතුර අනුරගේ අතට ඇවිත්! ජවිපෙ යුද්ධයකට මුහුණ දෙන්න සූදානම් වෙයි! (VIDEO)
2023-05-18T06:50:00+05:30
Lanka Hot News