gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බොරැල්ලේ වෙඩි පත්තු කරපු ගොතටුවේ ලංකා ඒකනායක ‌මෙන්න! දැන් හැංගිලා! දැක්කොත් මේ නොම්බරවලට වහාම කියන්න!

පසුගිය මැයි 20 වනදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවතේ දී සිදුවූ වෙඩිතැබීම සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

එලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් සැඟව ඇති බවට තොරතුරු ලැබී ඇත.
පොලිසිය පැවසුවේ ලංකා ඒකනායක නැමති 33 හැවිරිදි එම පුද්ගලයා ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මෙම සැකකරු සමාජ ශාලා කළමනාකරුවෙක් බවත්, ඔහුගේ වම් අතේ පහළ බාහුවේ මැණික් කටුවේ සිට ඉහළට උඩු අතට කුරුල්ලෙකුගේ පිහාටු රුව කළු පාටින් පච්චයක් කොටා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
 
මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය – 071 859 1733

ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාසය – 071 85917335

ස්ථානාධිපති විමර්ශන ඒකක 1 – 071 8596503


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka