gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

EXCLUSIVE : ඇමැති කෙනෙක්ගෙන් බිස්නස් ලයිසන් 2ක් ඉල්ලපු විපක්ෂයේ ජනප්‍රිය මන්ත්‍රීවරයායි මන්ත්‍රීවරියයි කව්ද? ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට මේ ගැන ඇමැති හිනාවෙවී කියපු දේ!

විපක්ෂය නියෝජනය කර ජනප්‍රිය මන්ත්‍රීවරයකු සහ මන්ත්‍රීවරියක විසින් ආණ්ඩුවේ අමාත්‍යවරයකුගෙන් එක්තරා ක්ෂේත්‍රයක ව්‍යාපාර කිරීම සදහා අවශ්‍ය බලපත් දෙකක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කොට ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. 
පසුගියදා පැවැති පාර්ලිමේන්තු විවාදයක් අතරතුරදී පෞද්ගලිකව හමුවී මෙම විපක්ෂ මන්ත්‍රීවරු දෙපොළ මෙම ඉල්ලීම සිදු කොට ඇති බව වාර්තා වේ.
 
විවාදය අතරතුරදී මෙම අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂ ලොබියේදී මැතිඇමැතිවරු වට කරගෙන සිනාසෙමින් මේ බව සදහන් කොට ඇති බවද දැනගන්නට තිබේ.

- mawratanews


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka