හැරිසන් SJB මන්ත‍්‍රීන් සීයක් සමග ජනපතිට එක්වෙයි.. SJB බහුතරය නුදුරේම රනිල් ලගටලු…
සමගි ජන බලවේගය උප සභාපති හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහාය පළ කරන බව සඳහන් කරයි.
ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරුන් සියයක් පමණ පිරිසක් ජනාධිපතිවරයාට සහය පළ කිරීමට එක් වන බව හෙතෙම කියා සිටියේය.
එමෙන්ම ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා ඉදිරි පොහොය දෙකක් ඇතුලත සමගි ජන බලවේගය පක්ෂයේ අති බහුතරයක් එකවනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ අනුරාධපුරයේ දී මාධ්‍ය අමතමිනි.
හැරිසන් SJB මන්ත‍්‍රීන් සීයක් සමග ජනපතිට එක්වෙයි.. SJB බහුතරය නුදුරේම රනිල් ලගටලු…
2023-05-15T08:02:00+05:30
Gossip Lanka Hot News





