ෂාෆිට රෙදි ගැලවෙනකම් ගහපු මාධ්‍යකාරයෝ ටිකයි දේශපාලන කසකාරයෝ ටිකයි කෝ? මෙන්න ෂාෆි හිටපු තැනටම යළි පත්කරයි
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ දොස්තර ෂාෆි මහතා නැවත වතාවක් කුරුණෑගල මහරෝහලට අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත.
ඒ ඔහුට එල්ල වී තිබූ චෝදනා ඔප්පු කිරීමට නොහැකි වීම හේතුකොටගෙනය.
ඒ ඔහුට එල්ල වී තිබූ චෝදනා ඔප්පු කිරීමට නොහැකි වීම හේතුකොටගෙනය.
ෂාෆිට රෙදි ගැලවෙනකම් ගහපු මාධ්‍යකාරයෝ ටිකයි දේශපාලන කසකාරයෝ ටිකයි කෝ? මෙන්න ෂාෆි හිටපු තැනටම යළි පත්කරයි
2023-05-27T14:02:00+05:30
Lanka Hot News