16 හැවිරිදි සිසුවිය සමග කළුතර හෝටලයට ආ කොල්ලා හදුනාගනී! මීට පෙර විවාහ වී සිටි අයෙක්ලු!
කළුතර ප්‍රදේශයේදී පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගැනීමේ සිද්ධියට අදාළව පළාගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
16 හැවිරිදි සිසුවිය සමග කළුතර හෝටලයට ආ කොල්ලා හදුනාගනී! මීට පෙර විවාහ වී සිටි අයෙක්ලු!
2023-05-08T17:58:00+05:30
Lanka Hot News