පසුගිය ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීමට ගත් තීන්දුව වැරදි තීන්දුවක් බව ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.
ඒ සම්බන්දයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද ඇය පැවසීය.
කෙසේ නමුත් පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයකු පත් කරගැනීමටත් සඳහා ලැබුණු අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස තෝරා ගැනීමට නිවැරදි තීන්දුවක් පක්ෂය විසින් ගන්නා ලද බව ද එම නිවැරදි තීන්දුවේ ප්‍රතිඵල අද රටට ජනතාවට ලැබී ලැබෙමින් ඇති බවද ඇය තවදුරටත් කියා සිටියාය.
ඇය මෙම අදහස් පල කරන ලද්දේ හබරණ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.