gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජුනි 09 ශවේන්ද්‍ර සිල්වා මගෙන් උපදෙස් පැතුවා... මගේ විදියට වැඩේ දුන්නා - ෆොන්සේකා (VIDEO)

පසුගිය වසරේ ජුනි 09 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පැන යාමෙන් පසුව පාර්ලිමේන්තුව අවට සිදු වූ සිදුවීම් වලදී ශවේන්ද්‍ර සිල්වා මහතා අවස්ථා දෙකකදී තමාගෙන්ම උපදෙස් පැතු බව පාර්ලිමේනතු මන්ත‍්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එම අවස්ථාවලදි තමා විසින් ඔහුට උපදෙස් ලබා දුන් බවත් එම උපදෙස් වලට අනුව ඔහු ක්‍රියා කර ඇති බවට පෙනී යන බවත් ෆොන්සේකා මහතා පවසයි.

තමා යුද හමුදාපති ධුරයේ සිටියත් එම ක්‍රියාමාර්ග අනුගමනය  කරන  බවත් ඒ මහතා තව දුරටත් කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka