දේශපාලඥයන් රාජ්‍ය බැංකුවලින් ලබාගත් දැවැන්ත ණය කපා දමන්න සූදානම්!
දේශපාලඥයන් විසින් රාජ්‍ය බැංකුවලින් ලබාගත් විශාල ණය මුදල් කප්පාදු කිරීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ණය වැඩසටහන අනුව දේශීය ණය පත විවෘත කිරීමේ කටයුත්ත යටතේ මෙම කටයුතත කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.
නොගෙවන ණය යටතේ දේශපාලනඥයන්ගේ විශාල ප්‍රමාණයෙන් ලබා ගෙන ඇති ණය මුදල් කපා හැරීමට ඇතැමුුන් මෙසේ සූදානම් වෙමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.
මේ නිසාම මෙම ණය අය කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සෑදිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ණය වැඩසටහන අනුව දේශීය ණය පත විවෘත කිරීමේ කටයුත්ත යටතේ මෙම කටයුතත කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.
නොගෙවන ණය යටතේ දේශපාලනඥයන්ගේ විශාල ප්‍රමාණයෙන් ලබා ගෙන ඇති ණය මුදල් කපා හැරීමට ඇතැමුුන් මෙසේ සූදානම් වෙමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.
මේ නිසාම මෙම ණය අය කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සෑදිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.
දේශපාලඥයන් රාජ්‍ය බැංකුවලින් ලබාගත් දැවැන්ත ණය කපා දමන්න සූදානම්!
2023-05-17T12:06:00+05:30
Lanka Hot News