මහා මාර්ගයක් හරස් කර මැයි රැලි පැවැත්වීමට කිසිදු දේශපාලන පක්ෂයකට අවසර ලබා නොදෙන බවට පොලිස් මූලස්ථානය විසින් අවධාරණය කර තිබියදී, එක් ප්‍රධාන දේශපාලන පක්ෂයක් එම පොලිස් නියෝගය නොතකා සිය මැයි රැලිය මාර්ගයක් හරස් කර පැවැත්වූයේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්නයක් පැනනගින බව පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.
