“අරගල කරන්න කාලකණ්ණින්ට අපි යළි ඉඩ දෙන්නේ නෑ” – ප්‍රසන්නගෙන් සැර ප්‍රකාශයක්!
ඊනියා අරගල සිදු කර රට අස්ථාවර කිරීමට යළි ඉඩ නොදෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරනවා.
ජනතාවට ආණ්ඩු පෙරළීමට අයිතියක් ඇති නමුත් රාජ්‍ය පෙරළීමට කිසිවකුට අයිතියක් නැති බවත් එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් හෙතෙම පවසනවා.
ජනතාවට ආණ්ඩු පෙරළීමට අයිතියක් ඇති නමුත් රාජ්‍ය පෙරළීමට කිසිවකුට අයිතියක් නැති බවත් එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් හෙතෙම පවසනවා.
“අරගල කරන්න කාලකණ්ණින්ට අපි යළි ඉඩ දෙන්නේ නෑ” – ප්‍රසන්නගෙන් සැර ප්‍රකාශයක්!
2023-05-18T15:40:00+05:30
Lanka Hot News