පොතුහැර - මහපිටියවත්ත - අහුගොඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් හා පිරිත් බලයෙන් ලෙඩ සුව කරන ස්ථානයක් පවත්වාගෙන යන ජානක සේනාධිපති නැමැත්තාගෙන් පිළිකා රෝගයට ප්‍රතිකාර ගනිමින් සිටිය දී තම පියා මිය ගිය බවට පුද්ගලයෙකු පොතුහැර පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන ගිය පොතුහැර ජානකගේ පිරිතෙන් පිළිකාව හොඳකර ගන්න ගිහින් ලෙඩා මිය යයි
2023-05-10T07:37:00+05:30
Lanka Hot News