කළුතරින් තවත් කතාවක් එළියට එයි! ඒ පාර ගණිතය උගන්වන සර් කෙනෙක් සිසුවියන් 16 දෙනෙක් අපයෝජනය කරලා!
සිසුවියන් 16 දෙනෙකු පමණ අපයෝජනය සහ ලිංගික හිරිහැරයට පත් කළ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු පිළිබඳ පුවතක් කළුතරින් වාර්තා වෙයි.
ගණිතය විෂය උගන්වන අදාළ ගුරුවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
ගණිතය විෂය උගන්වන අදාළ ගුරුවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
කළුතරින් තවත් කතාවක් එළියට එයි! ඒ පාර ගණිතය උගන්වන සර් කෙනෙක් සිසුවියන් 16 දෙනෙක් අපයෝජනය කරලා!
2023-05-10T08:48:00+05:30
Lanka Hot News