කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපතිගෙන් ගුටි කෑ පියත් නිකේෂල තුවාල පිටින් පළමුවරට මාධ්‍ය හමුවකට එක්වෙයි! බේරේ වැවේ නාපු නියෝජ්‍ය නගරාධිපතිගේ ජාතකයම දිගහරියි! (VIDEO)
කඩුවෙල හිටපු පොහොට්ටුවේ නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා විසින් පහර දෙනු ලැබූ අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වූ පියත් නිකේෂල මහතා ඊයේ දින පළමු වරට මාධ්‍ය හමුවකට එක්විය.
එහිදී පහරදීමට හේතුවූ කරුණු සියල්ල නිකේෂල විසින් මාධ්‍ය හමුවේ හෙළිදරව් කළේ මෙසේය.
එහිදී පහරදීමට හේතුවූ කරුණු සියල්ල නිකේෂල විසින් මාධ්‍ය හමුවේ හෙළිදරව් කළේ මෙසේය.
කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපතිගෙන් ගුටි කෑ පියත් නිකේෂල තුවාල පිටින් පළමුවරට මාධ්‍ය හමුවකට එක්වෙයි! බේරේ වැවේ නාපු නියෝජ්‍ය නගරාධිපතිගේ ජාතකයම දිගහරියි! (VIDEO)
2023-05-16T08:13:00+05:30
Lanka Hot News