මේ ආණ්ඩුව අපේ! අපි ජනාධිපති කෙනෙක් පත්කරලා තියෙනවා! අපි කියලා තියෙන්නේ පුලුවන් තරම් සජබෙන් ආණ්ඩුවට අරන් වැඩ කරන් යන්න කියලා - ජොන්ස්ටන් (VIDEO)
වත්මන් ආණ්ඩුව අප විසින් පත් කළ එකක් බවත්, ජනාධිපතිවරයා පත් කළේද අප විසින් බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
අප ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ හැකි තරම් සජබෙන් ආණ්ඩුවට මන්ත්‍රීවරු ගෙන ඇමැති ධූර ලබා දෙන ලෙස බවද ඒ මහතා කියා සිටියේය.
අප ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ හැකි තරම් සජබෙන් ආණ්ඩුවට මන්ත්‍රීවරු ගෙන ඇමැති ධූර ලබා දෙන ලෙස බවද ඒ මහතා කියා සිටියේය.
මේ ආණ්ඩුව අපේ! අපි ජනාධිපති කෙනෙක් පත්කරලා තියෙනවා! අපි කියලා තියෙන්නේ පුලුවන් තරම් සජබෙන් ආණ්ඩුවට අරන් වැඩ කරන් යන්න කියලා - ජොන්ස්ටන් (VIDEO)
2023-05-16T08:23:00+05:30
Lanka Hot News