ජනපති දිවයින පුරා සන්නද්ධ හමුදාව කැඳවයි!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රටේ මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් නිකුත් කර ඇත.
ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (23) දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
40 වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ආඥාව නිකුත් කර ඇත.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව සහ ජපානය බලා පිටත්ව ගියේය.
ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (23) දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
40 වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ආඥාව නිකුත් කර ඇත.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව සහ ජපානය බලා පිටත්ව ගියේය.
ජනපති දිවයින පුරා සන්නද්ධ හමුදාව කැඳවයි!
2023-05-23T11:52:00+05:30
Lanka Hot News