සිදුහත්ට ගැරහූ හෑයියාට විරුද්ද අස්ගිරි පාර්ශවයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්!
නතාෂා එදිරිසිංහ නම් කාන්තාව බෞද්ධාගමටත් සිදුහත් උපතටත් විශාල අපහාසයක් සිදු කර ඇතැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත පැමිණිලි කර තිබේ.
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ පුත්තලම මහා දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.
අදාල පැමිණිලි ද මෙසේ ය.
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ පුත්තලම මහා දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.
අදාල පැමිණිලි ද මෙසේ ය.
සිදුහත්ට ගැරහූ හෑයියාට විරුද්ද අස්ගිරි පාර්ශවයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්!
2023-05-27T16:00:00+05:30
Lanka Hot News