‘සුද්ධෝදන ගේ පොඩි එකා ඉපදුණු දවසෙම ඇවිද්දා. ඉපදුන දවසේම කවියක් කිවුවා. ඒකට අපේ එවුන්’ යයි පැවසූ නතාෂා එදිරිසූරිය නම් කාන්තාව ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියි.
අන්තර්ජාල නාළිකාවක් සමඟ කෙටි සාකච්ඡාවකට එක් වෙමින් ඇය කියා සිටියේ මෙම ප්‍රකාශය මගින් කිසිවෙකුගේ සිත රිදුනේ නම් තමන් සමාව ඉල්ලා සිටින බවයි.
අන්තර්ජාල නාළිකාවක් සමඟ කෙටි සාකච්ඡාවකට එක් වෙමින් ඇය කියා සිටියේ මෙම ප්‍රකාශය මගින් කිසිවෙකුගේ සිත රිදුනේ නම් තමන් සමාව ඉල්ලා සිටින බවයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNE-1wLKgi1l4M6KSJb-eRxbLpbweyBpPqIKgRc3coR6qmQxk5-JOJWIj4QiMCraxgL9_MzB0V_rFKq57arYNXKkRuvQUYqGaJb78HVCnY-ScE9pfuoos69YGZhXwDxzGYEhur4IOYpRGX/s1600/shareit.jpg)