"අම්මත් එක්ක හාමුදුරුවො හෝටලයට ගියා... අම්මට බොන්න දුන්නා... ඊට පස්සෙ මම ළඟට ආවා.." මොරටුවේ හිමිනමක අතින් අතවරයට ලක්වූ දැරියක් මාධ්‍යයට කතාකරයි (VIDEO)
මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ හිමිනමක් දැරිවියක අපයෝජනය කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
හිමිනම දැරියගේ මව සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර හිමිනමට අයත් මහල් නිවාසයක ඇය සමග මත්පැන් පානය කොට මෙම දැරියට අතවර කර ඇති බව වාර්තා වේ.
මෙම හිමිනම හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකුගේ බෞද්ධ කටයුතු උපදේශක ලෙස තනතුරු දරා ඇති බවද සදහන්ය.
මේ සම්බන්ධයෙන් දැරියගේ මවද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
හිමිනම දැරියගේ මව සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර හිමිනමට අයත් මහල් නිවාසයක ඇය සමග මත්පැන් පානය කොට මෙම දැරියට අතවර කර ඇති බව වාර්තා වේ.
මෙම හිමිනම හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකුගේ බෞද්ධ කටයුතු උපදේශක ලෙස තනතුරු දරා ඇති බවද සදහන්ය.
මේ සම්බන්ධයෙන් දැරියගේ මවද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
"අම්මත් එක්ක හාමුදුරුවො හෝටලයට ගියා... අම්මට බොන්න දුන්නා... ඊට පස්සෙ මම ළඟට ආවා.." මොරටුවේ හිමිනමක අතින් අතවරයට ලක්වූ දැරියක් මාධ්‍යයට කතාකරයි (VIDEO)
2023-05-17T15:43:00+05:30
Lanka Hot News