රටේ ප්‍රමුඛ නිරූපණ ශිල්පිනියන් දෙදෙනෙකුගේ නමින් ව්‍යාජ සමාජ ජාල ගිනුම් දෙකක් සකස්කර තරුණියන් රවටා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක උසස්පෙළ හදාරන සිසුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රසිද්ධ නිරූපිකාවක් ලෙස පෙනී සිටිමින් නිරූපනයට කැමති තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගත් මිනුවන්ගොඩ පාසල් සිසුවා
2023-05-16T17:18:00+05:30
Lanka Hot News