gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රුපියලෙන් රුපියල එකතු කරලා මිහින්තලේ හාමුදුරුවෝ පොසොන් උත්සවයට ලක්ෂ 50ක් එකතු කරගනී!

දෙස් විදෙස්, බෞද්ධ, අන්‍යාගමික, විවිධ ජාතිකයන් රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් මේ වන විට වන විට පරිත්‍යාග කර ඇති නිසා රජයෙන් වෙන් කළ ලක්ෂ 31ක මුදලෙන්, තඹ දොයිතුවක් වත් මෙම උත්සවයට අවශ්‍ය නැතැයි මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණෝ පැවසූහ.

පොසොන් ආලෝක පූජාව, මිහිඳු පෙරහර, සති පිරිත් දේශනාව ඇතුළු ආගමික වැඩ සටහන් සඳහා ඇස්තමේන්තු ගත මුදල ලක්ෂ 225 යි, ඉතුරු ලක්ෂ 150කට වැඩි මුදල කෙසේ හෝ සොයා ගෙන හැකි උපරිම අයුරින් මිහින්තලාව ආලෝකමත් කිරීමට සූදානම් බව උන්වහන්සේ පැවසූහ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka